
ඔයා මගෙ පණ මගෙ ජීවිතෙ
හීනෙකින්වත් ඔයාට දුකක් දෙන්න මට බෑ
ඔයා ලඟ නැතිව මෙ ගෙවන දවස් ටික
මගෙ පුංචි හිතට දරා ගන්න බැරි දුකක්
ඒත් ඒ දුක ඔයාට කියල
ඔයාගෙ හිත අවුල් කරන්න මට බැ
දුක හිතෙ හිර කරන් තවත් විදවන්න
ශක්තියක් මට නැ රත්තරං
ඒත් මං මෙනවා කරන්නද
ඒ ටික හිතන්නවත් හිතට නිදහසක් නැ
හිත හැම වෙලාවෙම හෙයන්නෙ ඔයාව
ඔයාගෙ ආදරණීය සුවද,ඔයාගෙ උණුහුම
ගෙවන හැම තත්පරයකම දැස තෙතයි ඒ
හැම තත්පරයකම ඔයාව මතකයට ඒන නිසා
ඔයාට තියන ආදරය වැඩි නිසයි
හිත මෙ තරමට පිච්චෙන්නෙ
වෙලාවකට මෙ ආදරය දරා ගන්න බැ
තව කෙච්චර කාලයක් ඔයා නැතුව මෙ දුක විදින්නද
හිතනකෙටත් අැඟ සීතල වෙනවා
ඒත් අපිට ඉවසන්නම වෙනවා
ඒ අපෙ අනාගතය වෙනුවෙන්
නෙඉපදුනු අපෙ දරැ පැටව් වෙනුවෙන්
3 comments:
ඉතාම හැඟුම්බර ලියැවිල්ලක්.....
නගෝ, මේ ගෙවෙන්නෙ ජීවිතයේ සුන්දරම කාලයක් . . . ඒ කාලය ආයෙත් එන්නෙ නෑ. . . එක උපරිමයෙන්ම විඳින්න . . . ! නුඹට ජය ශ්රී !
සද මඩලට ආවට ස්තූතියි ඔයාලට.ආයේ එන්ඩකෝ
Post a Comment