සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Tuesday, July 13, 2010

හැඟුමන්....

\

මිහිරියි මතකයන්
සොදුරැයි ඒ හැඟුම්
අමිහිරියි මතකයන්
කටුකයි ඒ හැඟුම්

සුන්දරයි ජීවි‍තය
නගයි මුව හසකැළුම්
අසුන්දරයි ජීවිතය
නගයි නෙත කදුලැල්

සිත නිසසලය
ආදරයයි දෝර ගලන්නේ
සිත සසලය
දුකයි දෝර ගලන්නේ

ඔබව හිමි වී
හිත‍ ජයකෙහෙලි නගන්නේ
ඔබව අහිමි වී
හිත පාරමී පුරන්නේ

3 comments:

Shadow/හේමලයා said...

මිහිරි අමිහිරි...සුන්දර.... අසුන්දර...ආදෙරේ ගැන කොච්චර කිව්වත්...කොච්චර ලිව්වත්...ඉවරයක් නම නැතෝ......:D

සද මඩල said...

thank u

Thanoja Rajapaksha said...

මේ ජීවන කතරේ
සැප දුක සමබරවේ