සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Friday, July 9, 2010

ආදරය

\



ඔබට මා ආදරය කරමී නමුත් ඔබ මට ආදරය කරයිද මට ඒය ගැටළුවක් වෙද නැත ඔබ මට ආදරය කරත් නැතත් මා ඔබට ආදරය කරමී මා ඔබට ආදරය කරනුයෙ ඔබව හිමි කර ගැනිමට නෙවෙ, ඔබ මා සතු වුවත් නැතත් මගෙ ආදරය වෙනස් නෙවෙ සදාකල් මා ඔබට ආදරය කරමී මාගෙ පිවිතුරැ ආදරය ඒයයි.....

2 comments:

Shadow/හේමලයා said...

nice post...but most of us don't think like this anymore...:(

සද මඩල said...

ස්තූතියි ඔයාට.සිංහලෙන් comment ඒවන්න පුංචි ඉල්ලීමක්