සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Sunday, July 11, 2010

සිතට දුකයි

\

සිතට දුකයි
නුඹ ළඟ නැති නිසා
දැස තෙතයි
නුඹ රැව නෙපෙනෙන නිසා
මට තනියයි
නුඹ දුරැ රටක නිසා

3 comments:

මෝඩයා said...

වෙන්වීම දුකකි
ලං වීම දුකකි
බලනකොට හැමදේම දුකකි......
දන්නවා නම් තමා.....
ඔය කියන යථාර්තය..
ඒවුනත් හැකි වේවිද
මිදෙන්නෙට......

සද මඩල said...

දුක සතුට
වෙන් වීම ලං වීම
ඒයයි ජීවීතය
ගඟක් සෙ ගලා යන

ඉලංදාරියා said...

හදවතේ හැඩයට...
හිතපුරා පිරුනු ඔය සුසුම..
ඔහොමම තියාගන්න....
පිට නොකර ...

දුරු රටක ...
හින පොදිමැද
ඔබේ මතකයත් එක්ක ...
ජිවත් වෙන්නේ ...
හෙට ලස්සන් ලොකයක් හදන්න...