සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Sunday, July 11, 2010

නුඹෙ ආදරය දෙන්න......

\

මලක් වී සුවද දෙන්න
ගසක් වී සෙවන දෙන්න
ගඟක් වී සිසිල දෙන්න
ඉර හද වී විශ්වාසය දෙන්න
ආදරය වී ඔබව දෙන්න

ජීවිතය වී ලඟින් ඉන්නට දෙන්න

මගෙ පණ ගෙන නුඹෙ ආදරය දෙන්න

2 comments:

මෝඩයා said...

ආදරය....
සුන්දර...
අසුන්දර...
මිහිරි.....
අමිහිරි.....
ඇතුවත් බැරි....
නැතුවත් බැරි.......
නිරපේක්ෂ සිතුවිල්ලක්.........


පෙර ලිපියට ඉංග්‍රීසි භාශාවෙන් කමෙන්ට් කිරීම ගැන සමාවෙන්න.....:D

සද මඩල said...

ස්තුතියි.ඔයාෙග් අදහස් වලට.ඉල්ලීම පිළි ගැනිම සතුටක්