සද මඩලට බැබළෙන්නට
නුඹත් පැමිණ නික්ම යන්න

"යන ඒන ගමන් ඔබගෙ අදහස්
මට කියන්න අමතක කරන්න ඒපා"

Monday, July 5, 2010

සුන්දර සිහිනය

\

නොසිතු ලෙසින් නොපැතු ලෙසින්
නුඔ මගේ දිවියෙම හිමිකරැ වුවා.........
නොපැතු ලෙසින් නොසිතු ලෙසින්
යුග දිවියට අප පා නැගුවා........

අතීතයේ පෙම්වතුන් ලෙසින් අප
එක් වී හුන් කාලයක් තිබි ඇත........
එනමුදු කාලයේ ඇවැමයෙන් අප
අපගෙන් සමුගෙන දෙපසට වි ඇත.........

යලි ඔබ මා එක් වී ජීවිත ගමනේ
නොබිදෙන බැම්මක් ලෙසින් බැදී........
අපේම වු අපේ පුංචි ලෝකයක
සුවය විදි ආදරෙන් බැදී..........


4 comments:

මෝඩයා said...

නොගැලපුනු ගැලපුනු
සිතුම් ගැන
පලක් නෑ සෝබරවෙල.......
විස්සෝපයෙන් හිත
කීරි ගැහුනට
අපිට අපි ඉස්සරවෙලා........
වර්තමානය මරාගත්තත්
අතිතය
හා එක්වෙලා................
අනාගතයට ඉඩක් දෙමු
අප දෙපැත්තක
හිඳ ඉවසලා.....

සද මඩල said...

ස්තූතියි අදහස් යොමු කරාට.නමුත් මට එහි අර්ථය ටිකක් විතර පැහැදිලි මදි මිතුර

මෝඩයා said...

its about the same scenario that u've explained above....but a without a hope of reuniting.....

සද මඩල said...

THANK YOU ARE COMMENT.